
Vidarshana Literary Prize
The newest prize to enter the Sri Lankan literary scene from 2024 onwards is the Vidarshana Literary Prize.
APPLY NOW
විදර්ශන සාහිත්‍ය ත්‍යාගය පිළිබඳ
ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සාහිත්‍ය ඇගයීමේ සහ සම්මානයට පාත්‍ර කිරීමේ ක්‍රියාවලියට 2024 වසරේ සිට එකතු වූ සාහිත්‍ය ඇගයුම් උළෙල 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' යි. ග්‍රන්ථ ලෙස මුද්‍රණද්වාරයෙන් මෙතෙක් එළි දක්වා නොමැති අත්පිටපත් අතරින් තෝරා ගැනෙන ප්‍රශස්තම සාහිත්‍ය නිර්මාණ මෙහිදී ඇගයුමට පාත්‍ර වේ.
මුද්‍රිත සාහිත්‍ය කෘති ලෙස දැනට තම නිර්මාණ එළි දක්වා ඇති සාහිත්‍ය කරුවන්ගේ මෙන්ම නිර්මාණකරණයට අලුතින් ප්‍රවිෂ්ට වන ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ කාර්ය වෙතද පුළුල් සමාජ ආකර්ෂණයක් අත් කර දෙමින් අත්පිටපත් අදිය රේදීම එකී නිර්මාණ පාඨක අවධානය දිනාගන්නා ඒවා බවට පත් කරමින් මෙරට සාහිත්‍යයික - ලේඛන - පඨන ක්‍රියාවලිය වඩා උදෙන්ගිමත් තලයකට ඔසවා තැබීමට විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' ඉවහල් වනු ඇතැයි එහි සංවිධායකයෝ අපේක්ෂා කරති.
සංවිධායක - The Organizer
1997 වසරේ මාර්තු මාසයේදී ග්‍රන්ථ ප්‍රකාශනයට එළැඹි විදර්ශන ප්‍රකාශන ආයතනය, ග්‍රන්ථ ප්‍රකාශනය ඇර පළමු වසරේ සිටම තම ප්‍රකාශන වෙනුවෙන් විවිධ සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ පොත් ප්‍රකාශන ආයතනයකි.
One of Sri Lanka's leading publishers, Vidarshana Publishers entered the field of publishing in 1997 and, from its inception, has published works that have won awards and received critical acclaim.
It’s simple to get started
You'll be ready to go in no time at all.
News About Vidarshana Literary Prize
2025
Vidarshana Literary Prize 2025 Celebrates Excellence in Sri Lankan Literature
The Vidarshana Literary Prize 2025, the second consecutive edition of the national literary award organized by Vidarshana Publishers, was successfully held on 30th August 2025 at Waters Edge, Battaramulla.















