A man pointing his finger to a increasing chart

Vidarshana Literary Prize

The newest prize to enter the Sri Lankan literary scene from 2024 onwards is the Vidarshana Literary Prize.

APPLY NOW

A person interacting with a browser window

Register Now And Get Your Book Published

The organizers hope to attract the necessary attention to the work of veteran and new writers alike before the manuscript becomes a published book, and to bring new energy to the writer-reader dynamism in this country with the Vidarshana Prize.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය පිළිබඳ

ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සාහිත්‍ය ඇගයීමේ සහ සම්මානයට පාත්‍ර කිරීමේ ක්‍රියාවලියට 2024 වසරේ සිට එකතු වූ සාහිත්‍ය ඇගයුම් උළෙල 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' යි. ග්‍රන්ථ ලෙස මුද්‍රණද්වාරයෙන් මෙතෙක් එළි දක්වා නොමැති අත්පිටපත් අතරින් තෝරා ගැනෙන ප්‍රශස්තම සාහිත්‍ය නිර්මාණ මෙහිදී ඇගයුමට පාත්‍ර වේ.

මුද්‍රිත සාහිත්‍ය කෘති ලෙස දැනට තම නිර්මාණ එළි දක්වා ඇති සාහිත්‍ය කරුවන්ගේ මෙන්ම නිර්මාණකරණයට අලුතින් ප්‍රවිෂ්ට වන ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ කාර්ය වෙතද පුළුල් සමාජ ආකර්ෂණයක් අත් කර දෙමින් අත්පිටපත් අදිය රේදීම එකී නිර්මාණ පාඨක අවධානය දිනාගන්නා ඒවා බවට පත් කරමින් මෙරට සාහිත්‍යයික - ලේඛන - පඨන ක්‍රියාවලිය වඩා උදෙන්ගිමත් තලයකට ඔසවා තැබීමට විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' ඉවහල් වනු ඇතැයි එහි සංවිධායකයෝ අපේක්ෂා කරති.

Drag and drop email campaign designer
Drag and drop email campaign designer
Drag and drop email campaign designer

සංවිධායක - The Organizer

1997 වසරේ මාර්තු මාසයේදී ග්‍රන්ථ ප්‍රකාශනයට එළැඹි විදර්ශන ප්‍රකාශන ආයතනය, ග්‍රන්ථ ප්‍රකාශනය ඇර පළමු වසරේ සිටම තම ප්‍රකාශන වෙනුවෙන් විවිධ සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ පොත් ප්‍රකාශන ආයතනයකි.

One of Sri Lanka's leading publishers, Vidarshana Publishers entered the field of publishing in 1997 and, from its inception, has published works that have won awards and received critical acclaim.

Four leafs plant
Four leafs plant
Four leafs plant

ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා සිංහල සාහිත්‍ය සමාජයට හඳුන්වා දීම සහ සිංහල සාහිත්‍යයේ ඉදිරිගාමී නිර්මා මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කිරීම සිය ප්‍රමුඛ ප්‍රකාශන අධ්‍යාශය බවට පත්කරගෙන ඇරඹි විදර්ශන ප්‍රකාශන ආයතනය අද වන විට තම ප්‍රකාශන වපසරිය පුළුල් කරමින් විවිධ විෂයයික කෘතිද ඉහළම ප්‍රමිතියකින් යුතුව ප්‍රකාශනයට පත් කරයි.

ලාංකේය සාහිත්‍යයේ අනාගත අභිවෘද්ධිය හා එහි දියුණුව අපේක්ෂා කරමින් 2024 වසරේ සිට විදර්ශන ප්‍රකාශන ආයතනයේ ප්‍රමුඛ සංවිධානයෙන් ඇරඹෙන විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' එම ආයතනය වසර කිහිපයක් පුරා කළ දීර්ඝ සැලසුමක ප්‍රතිඵලයකි.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා විදර්ශන ප්‍රකාශන ආයතනයේ දායකත්වය වන්නේ එය සංවිධානය කිරීම, මූල්‍ය සම්පාදනය හා ප්‍රචාරක කටයුතු මෙහෙය වීම පමණි.

Maintaining high publication standards, Vidarshana began its journey by introducing the Sinhala readership to global literary trends and sees its mission as enabling the publication of progressive and avant-garde work in Sinhala literature. Today, Vidarshana has expanded its publishing portfolio to include titles on a diverse range of topics, including academic research publications - an area that is particularly underserved in Sinhala publishing.

The outcome of several years of planning, the Vidarshana Literary Prize, offered for the first time in 2024, aims to nurture the future growth of Sri Lankan publishing.

Vidarshana Publishers' involvement in the Vidarshana Literary Prize is limited to organizing, financing and publicizing of the literary prize.

It’s simple to get started

You'll be ready to go in no time at all.

Create a free website with Framer, the website builder loved by startups, designers and agencies.